උදෘතය

පැතුමක්

කඩදාසි ඔරුවක් හැඩදමා වරුවක්
හිනැහුනා දෙදෙනෙක් පාවෙන්න පැතුමක්
කඩදාසි ඔරුවක් හැදුවාට වරුවක්
පාවෙන්න ගියදාට පීනපන් හැතැමක්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න